Font size:
තරු දහසක් පායන රෑ පැල් කොටේට ගාල්වෙලා (ඔබෙ සිතුවම් මනස පුරා ඇඳේන පැයේ සුසුම් හෙලා)// (වහලේ පොල් අතු අතරින් ආකාශේ තරු පායයි)// (කටු මැටි බිතු හිදැස් තුලින් පැලේ පහන තරු එළියයි)// තරු දහසක් පායන රෑ........... (රූප මැවී බිත්ති පුරා පහන් තිරය සමඟ නටයි)// (රැහැයි ගීත මැඬි තනුවට සවන් පෙලන මියැසියයි)// තරු දහසක් පායන රෑ පැල් කොටේට ගාල්වෙලා (ඔබෙ සිතුවම් මනස පුරා ඇඳේන පැයේ සුසුම් හෙලා)//
Singers
Data
Last updated May 2026