මා ඈත භවේදී මතකද
Ma Atha Bhawedi Hamuwuwa
Music: වී. බල්සරා Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
මා ඈත භවේ දී මතකද හමු වූවා මා ඈත භවේ දී මතකද හමු වූවා ඒ කාලය ආයේ ඔබ හට සිහි වේවා මා ඈත භවේ දී මතකද හමු වූවා මා ඈත භවේ දී මතකද හමු වූවා... සෙවණේ දිගා වීල සිටී රෑ කාලේ සෝකෙන් ඉකිලෑවෝ මා හද සන්තානේ ඒ සිහිලස දැන් කෝ කොහෙදෝ පා වූවා මා ඈත භවේ දී මතකද හමු වූවා... සිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ ඉන් මා හද ආලෝක වුණා රෑ යාමේ ඒ සිහින විමානේ සැනසුම තේරේවා මා ඈත භවේ දී මතකද හමු වූවා... මා ඈත භවේ දී මතකද හමු වූවා...
Singers
Data
Last updated May 2026