Font size:
ලොවේ දුක දැක දයාබරවී නෙතින් කඳුලක් නොහෙලුවේ නම් ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා හිඳිමි ගොළුවී මං දුගී දෑතට අත්වැලක් වී දිරිය සවිබල නොපිදුවේ නම් කුමට සත්සර රාව නංවා හිඳිමි ගොළුවී මම් මගේ මේ ගී ඔබේ ළය ගිනි නිවනු වෙනුවට අවුලුවා නම් ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා හිඳිමි ගොළුවී මං ලොවේ දුක දැක....
Singers
Data
Last updated May 2026