හිමි වුනු ඔබ මට
Himi Wunu Oba Mata
Music: රධීෂ් වැන්දබෝනා Lyrics: සජිත් චතුරංග
Font size:
හිමි වුනු ඔබ මට අහිමි වෙලා කොහොමද වාවා ගන්නේ මා ආදරේ...පෑ ආදරේ... නිදි නැති රැය ඔබ ගැනම සිතා.. මතකය පාරා කදුළු සලා.. ජීවිතේ...මේ ජීවිතේ.... සිතුවෙ නෑ - පැහැසර සිනා.. කුරිරු වී - හැරයයි කියා.. සිහින නෙලා පැලදුව දා - මල්මාල හිත් මානයේ... සිහි වෙනවා උමතු සිනා - නිල්පාට නෙත් මායිමේ...// ලංවුනේ වෙන්වෙන්න නම් - පෙම්කලේ තුරුලේ හිදන් ඇයි ඔයා මට මේ තරම්.... පෙම බිද දා හැර ගිය දා - දුක දැනුනෙ නැතිදෝ මගේ කදුළු හොරා වැටෙන තුරා - පිටුපෑවෙ ඇයි ජීවිතේ ...// ලංවුනේ වෙන්වෙන්න නම් - පෙම්කලේ තුරුලේ හිදන්.. ඇයි ඔයා මට මේ තරම්.... හිමි වුනු ඔබ මට .../