Font size:
රුවට රුවේ සකුරා ඉවුරේ හිම වැටෙනා සුදු කන්ද දිගේ පාසල් යන සුදු කුමාරියේ..... හිම මිදෙනා නගරේ රුව පෑව ඒ රූබරී චෙරි මල් පිපී පවනේ ඒ ගමන් ලතා බලා ඉන්නවා..... රුවට රුවේ...../ රතු මුහුදේ වෙරළේ යමු ඈත අපි වෙන්නොවී සිතකින් නොවේ ළඳුනේ මා මගේ රටේ සදා තනිවුනේ..... රුවට රුවේ...../