Font size:
අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමී අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමී සීතළ රළ ඔස්සේ පිහිනා ගිය වරල් සලා ශෝභන රුවකි මසුන් දැලට ඇතුල් කලා අගාධ සාගරයේ ..... මුළු ජීවිතේදි මාගේ නැත පරාදීන වූයේ // කිසිදාක නොමැත මෙලොවේ ශෝක සුසුම් හෙලුවේ අගාධ සාගරයේ ...... සඳවතට අඹර වාගේ ඔබ හිතට එබී මාගේ ආලෝකේ වෙන්න මේ ගේ එළියද වෙන කාගේ අගාධ සාගරයේ ........ මගෙ හද සයුරේ ගිලිලා පෙම් පිඩු අතරේ වැහීලා // ඇති රන් මලුවේ ඔබාලා නොයනු දැලෙන් මිදීලා ආගාධ සාගරයේ ........
Singers
Data
Last updated May 2026