Font size:
රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින් රහසේම හිඳින් ආදර බිඳුවක් ඇබින්දක් නුඹ අරන් ඇවිත් තිබුනා මල් මකරන්ද සුවඳ තිබුනා.. ඔබ දන්නෙ නෑ සිත පෙරුම් පිරුව කාලේ රෑ සිහිනේ ඔබ එන්න එපා දේවී ලං ලංව ඉන්න වේවී හිත රිදුනා හොඳටෝම ඇති.. රෑ සඳ ඇවිත් ගියා.. මම දන්නෙ නෑ පෙම කියාගන්න තාලේ රෑ සයනේ ඔබ ඉන්න එපා ප්‍රේමී ලං ලංව ඉන්න වේවී හිත රිදුනා හොඳටෝම ඇතී.. රෑ සඳ ඇවිත් ගියා..
Singers
Data
Last updated May 2026