සඳ රාජිනි
Sanda Raajini
Music: චතුරංග ඩිසිල්වා Lyrics: සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
Font size:
(සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ....//) මනමාලකම් පූදිනා මේ යෞවනේ ඔබ දන්නෙ නෑ ජීවිතේ මන්තරේ සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ..... සඳ දිය දෝතක් නිල්මිණි පතුලේ හංගා පිනි දිය ඉහිරු සඳවත මා සිම්ඹා ඔය නෙතු මගෙමයි කියනෙමි හිරු සඳු දිවුරා මා පෙම්බරි ලංවෙලා ඉන්න තුන් යමේ...... පෙම් හීනයක් අරන් අපි ලගින් ඉමු රත්තරන් දුක් ගීතයක් නොවෙයි ජීවිතේ ඉස්තරම් හිත් මාලිගේ පුරා පීදිලා නුඹෙ නාඩගම් මා ශෝකයෙන් තැවෙ ගොම්මනේ නුඹ නාව නම්..... මනමාලකම් පූදිනා මේ යෞවනේ ඔබ දන්නෙ නෑ ජීවිතේ මන්තරේ මා පෙම්බරි ලංවෙලා ඉන්න තුන් යමේ..... සඳ රාජිනි හැංගිලා......