Font size:
ඔබ දෙපා දොවා බැතියෙන් මා පිදු පැතූම් පියුමන් පෙති තලා දමා මලසුනේ හෙලා මට තබා ගොසින් කඳුළැල් ..// පූජාසනය අඳුරුයි විමනේ පහන නිවිලා ..// මා දෑස දුකදුරු වෙයි ඔබගේ නමින් යදිනා ඔබ දෙපා දොවා ....... ආයාචනය ඔබටයි දෙවිදේ මසිත දරනා ..// මේ යාතිකා ගැයුමයි ඔබගේ සරණ පතනා ඔබ දෙපා දොවා ..../