Home/Songs/මේ මගින් ගිය ඒ තරුණා

මේ මගින් ගිය ඒ තරුණා

Me Magin Giya E Tharuna (Iyujin)

Font size:
මේ මගින් ගිය ඒ තරුණා 
දැකලා පෙර දින රෑ තුන්යම නින්ද නොලැබුණා...//
රුසිරෙන් සුර කුමරෙකු ලෙද
සොබමින් ඒ තරුණා කවුරුද....//

සරකල් සසඳර සේ ඔහු වතා
වටකර සැදි නිල් 
ගතකුල් වැනි ඒ දැලි පැහැපතා...//
දුටුවන් මන පිරිය වඩන 
විලසින් ඔහු ගියේ මේ මගින....//

ඉඳුනිල් මිණි සදිසි නයනිගේ 
ඔහු මා දෙස ඉඟි කළ කල් අනුරාග සැලසුණේ...//
ලොබලා මල් සුවඳ විඳිමිනා
ඔහු එන කල් තුරු සෙවනේ මම ඉඳිමි රැකගෙන....//
ඇත්තට ඔහු මේ මට ආදර
මෙ මගින් දෙනුවන් එනු තිර....//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.