Font size:
Ring Ring Ring නෑනේ බෝ Ring Ring Ring ෆෝන් එක Ring Ring හරි Happening කොල්ලෝ වෙයි ළං ළං කෙල්ලෝ කේලම් ලං ඒවා කෝලං ලයිෆ් එක ෆන් ෆන් ඉර නැගෙද්දී දිගා වී ඇඳේ නිදාවී තුරුල්ලේ පුළුන් හැපෙද්දී ටික ටික තව නිදියාවී මං මගේ වී ටික ටික ෆැෂන් අස්සේ මුවා වී මගේ හීනේ දකීවි හොට් හොට් ඩෙනිමට බැහැලා හිඳිවී....... Ring Ring Ring නෑනේ Boring Ring Ring ෆෝන් එක Ring Ring හරි Happening කොල්ලෝ වෙයි ළං ළං කෙල්ලෝ කේලම් ලං ඒවා කෝලං ලයිෆ් එක ෆන් ෆන්........ මා සිනාසී හිතේ ශෝකෙන් නිවාවී මගේ ජීවේ මගේ වී FB සුළඟේ පාවේවී ෆන් දැනේවී ස්කයිප් අස්සේ හැපෙද්දී සිතේ සිත්තම් ඇඳේවී මගේ හීනේ දකීවි හොට් හොට් ඩෙනිමට බැහැලා හිඳිවී....... Ring Ring Ring.........//