Font size:
සිත ඔබට මුවාවී ඉකිබිදිනා ඔබ ඇය හා සිනාසි සුව විදිනා ප් රේම ලොවේ දොර කවුලු වැසී සිත ඉකිගසමින් හඩනා හැටි සිත පෙමට මුවාවු දා ඉදලා සිත ඉවසන්නෑ කොපමණ සිතුවත් දුක අඩු වී නෑ කොපමණ හැඩුවත් ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත් සිත පෙමට මුවාවු දා ඉදලා සිත ඔබට මුවාවී.... සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත් දුක අඩුවක් නෑ ඔබ හමුවුවත් ඔබ සමුගෙන නෑ ඇය සැනසුවත් ඔබ ඇයට ලගා වු දා ඉදලා සිත ඔබට මුවාවී....
Singers
Data
Last updated May 2026