Font size:
සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මල් මුව මද හසරැලි රන්දා මිහිරියි දයාබරයි ඔබගේ සෙනේහේ නොයිදුල් සෙනෙහෙ ඔබේ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවනේ රැදුනා මුළු ලොව මගේ යැයි සිතුනා දෙනයන සනසන දසුනකි ඔබ මට ජීවිතේ නිරතුරු පුදදෙමි හද බැදී නිකැළැල් ආදරේ ..// මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා ... සිත සැනසුම .... අප සිත් එක් කල මහිමය මින්දද හීසරේ අතිනත ගෙන යමු සුවදින් පිරි මල් මාවතේ ..// මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා සිත සැනසුම ../