Font size:
දිගු දෙනෙතේ රුව පේන රෑ පුරා නිදි නොලබා ඉගි හීන වැහුනා මා නුදුරේ නුඹේ සේද සේයා පායා රතු රෝස හීනේ මට රැගෙන ආවේ පිනි වහින සිතේ මුව කොදුරා රෑ දිවා මේ ආදරේ ජීවිතේ සුව දවාලා මං දන්නවා සේද කාරණේ මා මෙසේ යළි උපදිනා ආදරෙන් මේ ආදරේ ලංවිලා අප විදිනවා ලංවෙලා මේ ජීීවිතේ මාවතේ යමු පාවෙලා මං ඉන්නවා සැඩ මාරුතේ මේ වගේ මතු දිවිපුරා හාදු මල් ඒවි මුවේ මත්විලා සිත ගැහෙනවා දිගු දෙනෙතේ රුව ..........
Singers
Data
Last updated May 2026