Font size:
කන්ද උඩින් එන කිකිළිය... ගෝමරියේ නළල් පටින් මහ රෑ යාමේ මේ ඇල් හේනේ (තනියම සී පද කියනු අසා)..// (වෙහෙස දරාගෙන පාර අසාගෙන)..// (ආවෙමි අඳුරෙම ඔබව සොයා)..// සී පද රාවේ සවනත වැකිලා (ඉන් මත් වීල ද ඔබ ආවේ)..// (මහ රෑ තනියම මේ ලෙස එන්නට)..// (හොඳ නෑ ඇයි එය නොසිතූවේ)..// (ඔබ සී පද මට හරි මිහිරියි - මෝරන සෙනෙහස යයි ඉතිරී)..// (කියන්න සී පද රස කරලා - අහන්න ඒවා සැනසීලා)..// (ඔබ කියනවා නම් අසා සිටින්නම් - ඔබේ දෙපා මුල සැතපීලා)..// (අඳුරයි සුළඟයි අපව වටා - තනි රකිනවා ආදරය සොයා)..// (දිවි ගංඟාවේ ඔරුවයි හබලයි - වාගේ නැලවෙමු සුවය පතා)..///
Singers
Data
Last updated May 2026