Font size:
මගේ සිනා ඔබ අරගෙන ඔබේ කඳුළු මට දීලා පාළු නුවර මා තනිකර මතක සිහින පොදි බැඳගෙන ඔබ කොතැනද සැඟවී ඉන්නේ කියාගන්න බැරි දුක මම කාට කියන්නේ අහස දැවී වියරු වැටී ළසෝ දුකින් තරු වැලපී නිදිබර ඇස් මඟ රැදිලා ඔබ එනතුරු සිටියා ප්‍රාර්ථනා තරු අතරේ සොඳුරු මගේ ලොව ඇවිලේ මගේ සිනා මට දීලා ගෙන යන්න කඳුළු නොතියා මගේ සිනා ........
Singers
Data
Last updated May 2026