Home/Songs/එපා මීවිත

එපා මීවිත

Epa Miwitha

Font size:
එපා මීවිත මගේ මුවගට //
ළයේ ඇවිගෙන අග්නි ජාලා
නිවන්නට බෑ මීවිතෙන් //

මතකයේ දස මාර සේනා
රුදුරු අවිගෙන වියරු වී
ලුහුබඳියි මා ලුහුබඳියි
මීවිතෙන් දිනනු හැකිවේද

එපා මීවිත මගේ .....

බිඳුණු ප්‍රේමය හිරු හතක් වී
ඉන්ද්‍රදිග නුඹගෙම නැගේ්‍
දැවී අළුවෙයි මගේ විජිතය
මීවිතෙන් එය නිවනු හැකිවෙද //

එපි මීවිත මගේ ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.