දෛවයෝගයකින් නොවේදෝ
Daiwayogayakin Nowedo
Lyrics: සුනිල් ආරියරත්න
Font size:
දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමුවුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ // ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ // ශෝකයේ රුදු වේදනාවේ කඳුළු සයුරේ උල්පතයි දෛවයෝගයකින් නොවේදෝ .... නඳුන් උයනයි සේනේහයේ ඔබ සඳුන් සලිලයි ජීවතේ // සොම්නසේ ආනන්දයේ හසරැල් තරංගේ උල්පතයි දෛවයෝගයකින් නොවේදෝ
Singers
Data
Last updated May 2026