පහන් වැටෙන්
Pahan Waten
Music: ප්‍රියන්ත නාවලගේ Lyrics: රනිල් ජයසේන
Font size:
පහන් වැටෙන් එළිය වැටෙන සුදු වැලි මළුවට නුඹ පැමිණිය බව දුටුවේ ඇස් කොණකින් මම බලන්න බෑ හිස හරවා මං සිල් අරගෙන (පවාරන්න හෝරාවයි ඉවසා ඉනු මැන.....//) නොබැලුවාට හිස හරවා මා නුඹ දෙස නගේ ඔබේ මුහුණ දුටුවාම පිරුණු පෝය සඳේ දැහැන් බිඳින රුවක් නුඹට ඇති හින්දා නගේ (යළිත් බැලුවෝතින් නිසැකයි මා ගත් සිල් බිඳේ......//) පහන් වැටෙන්...... බුදු සමිඳුට පේවී ඇති බැතිබර මගේ හිතේ නුඹට හිතක් නොදුන්නාට සමාවෙයන් නගේ නෙළුම් මල් දෙකක් තියලා බුදු මල් පුදසුනේ (ඔබට හැකිය සෙත් පතන්න ආදරයට අපේ......//) පහන් වැටෙන්......