Font size:
ඔබ නිදන සොහොන ළඟ මගේ සොහොන ඉඳිවේවා ඒ අමරණීය පෙම් සුවඳින් මල් පිබිදේවා මේ වාගෙ දුකක් කිසි කළකදි කාටත් නොමවේවා මතු ජාති පවා ඔබ මගෙ පෙම්වතියම වේවා දිවිය පුරාවට ළංවී ඉන්නයි මා පැතුවේ වෙන්වී යන්නට සිතුව ද අද අවසන් ගමනේ // දෙදෙනා ළංවී දෙදෙනා ළංවී බැඳි ආදරේ කෝ දැන් පෙම්වතියේ ඔබ නිදන සොහොන ළඟ .... මගෙ ලොව අඳුරුයි සඳ දෙව්දුව නෑ යලි එන්නේ හදවත වැළපෙයි ඔබෙ නාමෙන් මා මියුලැසියේ // මතු සසර පුරා මතු සසර පුරා හමුවෙමු යළි ප්‍රේමේ නාමෙන් ඔබ නිදන සොහොන .........
Singers
Data
Last updated May 2026