Font size:
පාළුවේ තනිවෙලා හඬයි සිත රෑ දිවා මුළු ලොව පුරා මම සොයනවා මට අහිමි මගේ ආදරේ ඔබ ගිය නිසා හදවත දවා කඳුලක් වෙලා ජීවිතේ පෙම් ගීත මුමුණන්න මට තුරුළු වී ඉන්න අඩ අඳුරේ තනිවෙන්න සුදු මුහුණ රතු වෙන්න මල් හාදු වැහි දෙන්න ඇයිදෝ ඇවිත් ඔබ ගියේ පාරයි අදත් හිත මගේ සංසාරේ හැමදාම මට තුරුළු වී ඉන්න අඩ අඳුරේ තනිවෙන්න සුදු මුහුණ රතු වෙන්න මල් හාදු වැහි දෙන්න ඇයිදෝ ඇවිත් ඔබ ගියේ පාරයි අදත් හිත මගේ
Singers
Data
Last updated May 2026