ප්‍රාතිහාරී
Prathihari
Music: සෙනංඟ දිසානායක Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
ප්‍රාතිහාරී නුරා ගේනා මීන දෑසේ මවා ආශා රූපසාරී මැවී පේනා චන්ද්‍රශෝභා රසේ පානා මන ආශා රටා පානා හිත පෑහී සොබා ගේනා නේත්‍රා මානනා සිත පාරා පෑසිනා සීමා නෑ සිතා ඉඟි පානා දෑසිනා සිහින යායේ සරා මා හා එනවාදෝ මවා සේයා ප්‍රේම හීනේ සොබා ගේනා සේයා රෑ ගෙනා නිම නේනා කාරණා ඡායා රූ මවා නෙතු පේනා රෑ දිවා සිහින යායේ සරා මා හා එනවාදෝ මවා සේයා ප්‍රේම හීනේ සොබා ගේනා ප්‍රාතිහාරී නුරා ගේනා.... හිත පෑහී සොබා ගේනා හීනේ සොබා ගේනා