Font size:
හිත හීලෑ නෑ මුරණ්ඩුයි - තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා හිත ඉගිළෙනවා කාශ්මීරයේ සුදු හිම කඳු අතරේ මා තනි වෙනවා පා යුග දවනා නිරුදක වැලි කතරේ මා සැනහෙනවා මා පිය ළඳගේ බැඳි සැනසුමි සිසිලේ හිත හිනැහෙනවා මා මග තොට දී දුටු ළඳ රුව මඬලේ
Singers
Data
Last updated May 2026