Font size:
නිමල මෝක්ෂ ප්‍රකාශ ත්‍රෛලෝක්‍ය බබුලුවා බුදු ඒ සුගතීන්ද්‍ර....// පෙබල සතුරු මාර පරාක්‍රම ජය ගත් ඒ බල සමින්ද්‍ර....// සතුරු මාර සෙනඟට කිපි දහස් ගණන් හෙණ හඬ ගුගුරන විලසට...// ඇතා පිටින් වැටුණයි ඒ අධිපති මාරයා දෙරණා....// ආර බලැති මාර උන්නැහේ බොහොම වික්‍රම ඇති ඒ උන්නැහේ....// ගිරි මේඛල හස්ති රාජ පිට පැන නැගී මාර උන්නැහේ.....// අහස පොළොව ගුගුරුවමින් එකකුගේ වෙස් එකෙක් නොගෙන....// සිටි සිටි තැන උඩුකුරුවෙන් දෙරණත වැටිලා අළු විය.....//
Singers
Data
Last updated May 2026