බුදු පදවි පතාගෙන දරුවන් රකිනා
Budu Padawi Pathagena
Font size:
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ...// මහලු මඩමකට විවරණ පිණිස ගියාදෝ...// උඩු මහල් තලාවේ රතු පලසේ වැජඹෙනදා ඇගෙ දරුවෝ... ඇගෙ දරුවෝ..... බුදු පදවි පිණිස දූ පුතුන්ට සිත දන් දුන් අම්මා...// තවමත් ගිනි උහුලනවා මේ සසරේ තවමත් ගිනි උහුලනවා අම්මා සසරේ බුදු පදවි පතාගෙන දරුවන් රකිනා... අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ...//
Singers
Data
Last updated May 2026