Font size:
හැමදාම හඩන හිත හදන්න ඔබ ලග නෑනේ කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ මට විතරද දුක දැනෙන්නේ මං දන්නෑනේ.. සඳ මඩලට උපමාකර කවි ලියු කාලේ කාගෙත් දුක දැනෙනා හිතක් ඔබ සතු වුයේ කදුළු බලා ඔබ අද මට හිනැහෙනවානේ ඔබවම සිත පතනා කරුණ මං දන්නෑනේ හැමදාම හඩන සිත .../ නෙතු තෙමුනා මගේ මතෙකෙට ඔබ එන ගානේ තාම හිතේ ඔබ හැරුනම කවුරුත් නෑනේ අද නැති මුත් ලග සිටි දා හිත හැදුවානේ හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ හැමදාම හඩන සිත .../