Font size:
ශ්‍රී පතුලේ ඒ විහිදේ රශ්මි මාලා තුන් ලෝකේ නිවා.... (වැඩ වසනා ශ්‍රි පාදේ අඩවියේ මතු බුදු වන සමිඳේ සුමන සමන් දෙවිඳේ....///) සුමන සමන් දෙවිඳේ.... දස පාරමි පුරලා දුක් ක්ලේශයන් නසලා සත් ධර්මයේ නාමෙන් බුදු ශාසනේ රැකලා දස පාරමි පුරලා දුක් ක්ලේශයන් නසලා පස් මල් අඟිල් දුම් වැල් පුදා වැඳ වැටුනෙමි දෙවි සමිඳේ සුමන සමන් දෙවිඳේ සුමන සමන් දෙවිඳේ....... රන් ඊතලේ විදලා සුබ තැන් සොයා විමසා ඇරයුම් කළේ සමිඳ තුන් ලෝ පිය අමතා රන් ඊතලේ විදලා සුබ තැන් සොයා විමසා සිරිපා පියුම් සිරිපා කඳු පෙතේ සුරකින දෙවි සමිඳේ සුමන සමන් දෙවිඳේ....... වැඩ වසනා.....
Singers
Data
Last updated May 2026