Font size:
අපි හමුවන්නේ නැතිද ආයෙත් මේ සංසාරෙන් සමුගන්නා තෙක් හොඳ නෑ ඉන්නට තරහ වෙලා අපි මේ සංසාරෙන් සමුගන්නා තෙක් දවසක් නුඹ එක මොහොතක කිව්වා නුඹයි මගේ ලොව හැමදාම කාටත් නොකියා මාවත් හැරදා ගියාට කම් නෑ නුඹේ ලොවට අපි හමුවන්නේ .... සංසාරෙක තව මුණගැසුනොත් නුඹ එදාට අපි හිනැහෙන්න හිතාගෙන මේ සංසාරෙන් සමුගන්නා තෙක් හිනා වෙලා ඉමු අපි ආයෙත් අපි හමුවන්නේ ....
Singers
Data
Last updated May 2026