Font size:
පුංචි කෙල්ලේ තවම රස්නෙයි පපුව ගිනි ගත්තා ජාති ජාතිත් අපි අපේමයි ඔයත් පිලි ගත්තා දෑත ගිලිහී ඈත යනවිට නීති දාලා අල්ල ගන්නට හුස්ම නවතී නුබ මතක් වී හිතින් මං තවමත් ඔබේ ලග වර්තමානේ වේදනාවෝ ආදරේ ප් රතිපලයක් වේදෝ පේනමානේ ඉන්න හැකිදෝ නොලැබුනත් කිසිදා....... හාර හාරා ඇසුවෙ නෑ මා ඔබව පාරා එකට ඉදලා වෙන්ව යනදා බොහෝ රිදවා නිහඩ වීලා බලා සිටියා මා ඔබ නිසා අපෙ අතීතේ ගැන හුගක්නම් දුක් උනා මා වර්තමානේ වේදනාවෝ ආදරේ ප් රතිපලයක් වේදෝ පේනමානේ ඉන්න හැකිදෝ නොලැබුනත් කිසිදා........ කාට කාටත් ඇත්ත තේරෙයි කල් ගිහිල්ලා කදුලු පිටවෙයි එවිට දෑසින් දුක හිතීලා අත් මිදී ඒ ලොවෙන් මා සොයා ආවොතින් සත්තමයි මං සමා දෙන්නම්........ පුංචි කෙල්ලේ තවම රස්නෙයි.......
Singers
Data
Last updated May 2026