Home/Songs/අද කාගේදෝ

අද කාගේදෝ

Adha Kagedo

Music: සංගීත් ඉද්දමල්ගොඩ Lyrics: සංගීත් ඉද්දමල්ගොඩ
Font size:
අද කාගේදෝ හෙට කාගේදෝ
වෙන කාගේනම් පවසන් ප්‍රියේ
ඔබේ ආදරේ පෙනෙනා ඒ මානයේ
මං තාමත් බලන් ඉන්නවා.......

ඔබ එක්ක තනිවෙන්න මං
දුර යන්න කොතරම් හිතුවත්
හද වේදනාවන් හිර කරන්නේ දැන්
ඔබ දුන්නු හාදු අමතක කරන්නම්.......

හිත අසරණයි මගේ නෑ දැන් ඔබේ සෙනේ
විඳගන්න ඔබේ ආදරේ 
ඉඩකඩක් නෑ මට ළංවෙන්න ඔබ හට
ඔය හිත කවුරුදෝ අරන් ගිහින්.......

ඔබ එක්ක......
හද වේදනාවන් හිර කරන්නේ දැන්
ඔබ දුන්නු හාදු අමතක කරන්නම්.......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.