මුහුද දෙබෑ කරන (අපි වෙනුවෙන් අපි)
Muhuda Deba Karana (Api Wenuwen Api)
Font size:
මුහුද දෙබෑ කරන අහස පොළොව සිඹින රටට සෙනෙහස පුදන ලෙයින් මසින් සැදුණ...// සැබෑ පියෙකි දරු දහසකි මුළු රටේම ලේ නෑයෙකි අපේ එකෙකි සිය දහසකි මේ දරු හට මව් දහසකි... යෞවනයේ මේ සගයා අපට නොහැකි දේ කරනා අපෙන් එකෙකි මේ මිනිසා මේ මිනිසා...