රත්තරන් හීනයේ
Raththaran Heenaye (Pathini Theme Song)
Lyrics: තාරකා වාසමුදලිආරච්චි
Font size:
රත්තරන් හීනයේ සත්තකයි ඔබ උන්නා අත්මයෙන් ආත්මයේ රත්තරන් මා ඔබේ සත්‍ය පරමාදරේ සත් පියුම් සුපිපුණා ජන්මයෙන් ජන්මයේ පතිනයයි මා ඔබේ රත්තරන් හීනයේ සත්තකයි ඔබ උන්නා....... දුර යන්න මට බෑ හැරදා ඔබ මේ වගේ ළඟ ඉන්න හිමි නෑ සෙනෙහේ ඔබේ සෙනෙහසේ ඔබ පෑ සිනහා සිත ළඟයි ඔබේ සුවඳ මා ජීවත් කරයි ජීවිතේ පරම සැපත ඔබ වේමැයි මා ඔබේමයි....... දඟකාර හැන්දෑ අහසේ තරු නෙතු වසා මනමාල ඉඟි පෑ රහසේ හද කළඹවා තාමත් නෑ මා නම් දන්නේ බැඳුනේ ඇයිදැයි මේ සෙනෙහේ ඔබ මගේ ප්‍රාණය හා සම වේ මැයි මා ඔබේමයි...... රත්තරන් හීනයේ........
Data
Last updated May 2026