Font size:
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන් සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්// මලෙහි අවසර ලැබෙන තුරු මල් පෙතිම විඳි බඹරුන්// මම වෙමිය සොඳුරියේ// එනයින් ඔබ පිපේ සුවඳින් සඳෙහි අවසර ලැබෙන තුරු සඳ දියම විඳි කුමරුන්// මම වෙමිය සොඳුරියේ// එනයින් ඔබ දිලෙයි සතුටින් අනාවැකියක්...//