Font size:
ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා මන්දර පව්වේ හිම පියසේ චන්දන අරණේ මද සිසිලේ මන්දර පව්වේ හිම පියසේ චන්දන අරණේ මද සිසිලේ සුව නොලබා ගියෙ දෝ කෙසේ ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා කඩුපුල් නෙලලා පිණි ඉසලා රණ්හුය පටලා අමුණාලා කඩුපුල් නෙලලා පිණි ඉසලා රණ්හුය පටලා අමුණාලා සිටියෙම් මා ඔබ එන තුරා ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා ඉවුරු තලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා
Singers
Data
Last updated May 2026