මා සනසා
Ma sanasa
Music: පුණ්‍යසිරි මහවත්ත Lyrics: කේ.ඩී.කේ. ධර්මවර්ධන
Font size:
මා සනසා මා නළවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා ඇසක් ඉඟිමරා රැගුම් පා මුවට යා කලා // හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා සිහින ලොවක පාවේ සඳුන් සිහිල යාවේ මා සනසා මා නළවා... රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා යලිත් ඒන තුරා සුරංගී හිඳිමි මග බලා // හෙටත් සඳ උදා වී රැයක් පැමිණිලා සිහින ලොවට යාවී සුරඟ මා සොයාවී මා සනසා මා නළවා...