Font size:
ධීන නොවෙයි කිසිදා තම්ඹපන්නි මාතා සොඳුරු අනාගත පරම ප්ර්භාතය උදා කලේ කවුදැයි මිනිසුන්ට මතකයි මරණ බියෙන් තැති ගැනුනු අතීතය නිමා කලේ කවුදැයි මිනිසුන්ට මතකයි// හේ ..... වසන්තයට අධිවේගෙන් යන්නට මං මාවත් තැනිලා නිලට නිලේ කෙත් වතු යායට පෙනෙනා ඉතිං සිනාසෙමු නිදහස් සුළඟට - අපේ හුස්ම ඈඳා// නාතම්දේ////// නාතම්දෙනා ධීන නොවෙයි කිසිදා තම්ඹපන්නි මාතා හේ ...සූසැට ශිල්පෙන් ලොවම දිනන්නට පැටවු අවදි කරනා එකම හීනයේ මවු පියො පේවීලා අමතක කරයිද මෙතරම් වෙනසක් මිනිසෙකු නම් කිසිදා//
Singers
Data
Last updated May 2026