නිය රටා මවනවා අපතරේ වූ කතා
Niya Rata Mawanawa Saragaye
Font size:
නිය රටා.. මවනවා.. අපතරේ … වූ කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා … සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා.. ආදරෙන් නග්න වූ හිමිකම් සොයා … උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය … ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා … සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී …. මා … සිතේ හිඩසක් මවා … යහන්තලේ … වැතිරී … අද තනිකම ඉතිරි වී … සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා … කාමරේ මුළු පුරා.. නෙක සලුපිලි තනිවෙලා … මා සිතින්.. හඩනවා.. දෙස බල බලා … මං මුලා.. වූ සිතින්.. මා මල් සුවදක් විදිනවා … බැදීම්ක්.. ඇති රුවක් හා මා වෙලී … උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය … ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා … සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී …. මා … සිතේ හිඩසක් මවා … යහන්තලේ … වැතිරී … අද තනිකම ඉතිරි වී … සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා … සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී …. මා … සිතේ හිඩසක් මවා … යහන්තලේ … වැතිරී … අද තනිකම ඉතිරි වී … සද ඇතිරිල්ලේන් වෙලී … සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී …. මා … සිතේ හිඩසක් මවා … යහන්තලේ … වැතිරී … අද තනිකම ඉතිරි වී … සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා …..
Singers
Data
Last updated May 2026