Font size:
ඔබේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරේ ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා...// ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුණ මොහොතක..// හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා… ඔබේ සිහිලැල් සුවැති සෙවණේ රැදී අප හුන් ඒ සැදෑවේ..// හදවතින් මතුවූ සිනා කිසිදු දිනයක බොද නොවේවා...
Singers
Data
Last updated May 2026