Font size:
(නෙළන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ ලැබෙන්නෙ නැති වස්තුවකට කිම සිත යන්නේ...//) (ආලෝකය දිදී දිළෙයි පහන් ටැඹ කසුන්...//) (මා ගඟ මැද ඉවුරු දෙපස පෙනෙයි සුව දසුන්...//) නෙලන්න බැරි.... (කුමුදාකරයේ නෙත් යුග යුවලක් දකිමි...//) (සතපා පිබිදුන සිතුවිලි ගොළුවත රකිමි...//) නෙලන්න බැරි.... (සුසුම් රැලි රැලි පැටලී හමන මාරුතේ...//) (නොනිම් ගිම් දෙවයි කළු දුම් රැලකි ජීවිතේ...//) නෙලන්න බැරි....