Font size:
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී….. පැහැදුල් කතා මතකේ වෙලා දෙනුවන් තෙමා පියමන් කලා පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා මතකේ දරා හිඳිමී සදා… මතකේ දරා හිඳිමී සදා… මිහිදුම් වලා සළුවෙන් වෙලා පැතුමන් දරා රකිමී සදා පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා සගවා දොවා මේ වේදනා යලි එනතුරා දිවියේ පුරා හිඳිමී බලා… දිවියේ පුරා හිඳිමී බලා…
Data
Last updated May 2026