Font size:
ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා.. ආදරේ කියා සඳ මඬල වෙලා තරු ළඟට වෙලා (කියා දෙන්න ආදරේ කියා)...// මල් පිහාටුවක් නෙලලා නිල් වරල සරසලා හිත පුරාම ආදරේ අරන් (කියා දෙන්න ජීවිතේ තරම්)....// ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා තුනු විලම මලින් සරසා මල් විලම කලඹලා ඔබ එනවද ජීවිතේ අරන් (කියා දෙන්න ආදරේ තරම්)...// ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා.. ආදරේ කියා සඳ මඬල වෙලා තරු ළඟට වෙලා (කියා දෙන්න ආදරේ කියා)...//