කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා
Kadulu Biduwak
Font size:
කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා පෙනෙන නොපෙනෙන මතක අතරේ හිතට හුරු නැති තනිකමක් දැනුණා තනිකමක් දැනුණා සිහින ගිළිහී දෙපාමුල වැටුණා ඔයා නොකියම දුර ගිහින් තිබුණා බිදී මිය ගිය පැතුම් අභියස දරන්නට බැරි තරම් දුක හිතුණා තරම් දුක හිතුණා.... කදුළු බිදුවක්....... සුවද අහිමියි කියා හිත ඇඩුවා ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා බිදී මිය ගිය පැතුම් අභියස ආදරේ නැති අඩුව මට දැනුණා අඩුව මට දැනුණා.... කදුළු බිදුවක්.......
Singers
Data
Last updated May 2026