Font size:
(ඇහැළ මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු ඉදිල අද හැමතැන හරි හැඩයි)...// (දොඹ ගස් යට මල් හැලිලා සුවඳක් හැමතැන දැනෙයි)..// (වළිකුකුළන් හඬලන විට අහන් ඉන්න හරි හිතයි)...// ඇහැළ මලින්...// (ගස්වල දළු සෙලවෙනකොට ඇඟට හරිම සීතලයි ඉගිලෙන අර සමනලයින් අල්ලන්නට බැරි හැඩයි)...// ඇහැළ මලින්...//