Home/Songs/ඔබගේ මතකෙන්

ඔබගේ මතකෙන්

Obage Mathaken

Music: රධීෂ් වැන්දබෝනා Lyrics: සජිත් චතුරංග
Font size:
ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදා 
දෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා 
හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේ 
ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදා 
දෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා 

ලං වෙලා කී කතා පාවෙලා මා දමා 
පෑ සිනා පැරිලා යාවෙලා වේදනා 
හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා 
විශ්වාසේ කඩ කල ඔයාට මන් ආදරෙයි සදා

වෙන් කළා යයි කියා මා රැවටුවත් ඔයා 
සැමදා පතන්නේ මා වෙන්නෙපා දුකක් කියා
ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා 
රවටලා වෙන්වී ගියාට මන් ආදරෙයි සදා  

ඔබගේ මතකෙන්...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.