පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
Perada Hadawa
Font size:
පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා සුවදක්වත් නෑ ඔයා මා ළග තියා // සද තරු පවා හැඩුවා මගේ සෝ සුසුම් දැකලා // මගේ සිත ආදරේ කදුළකින් පුරෝලා ජීවිතෙත් නැති කරලා කොහේදෝ ගියේ // පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා සුවදක්වත් නෑ ඔයා මා ළග තියා මේ කදුළු ඔබ සොයලා පාවුණා දුක් ගංගා // සෝ තැවුල් ජීවිතේ මොහොතකින් සදාලා ආදරෙත් බොද කරලා ඉන්නේ කෙසේ // පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා සුවදක්වත් නෑ ඔයා මා ළග තියා //
Singers
Data
Last updated May 2026