Font size:
සිඳී බිඳී ආදරේ එදා ඔයා මගෙන් ඉගිලිලා ගියා ආදරේදි ඇයිද වේදනා එන්නෙ නැද්ද ආය මා සොයා ඔයා මගේ ජීවිතේ වෙලා උන්නු කාලෙ එන්නෙ නෑ කියා කියන්නෙපා මං ඔබේ වෙලා උන්නු කාලෙ එන්නෙ නෑ කියා ඔයා උන්නු ඒ වසන්ත කාලේ කවදාදෝ යළි දකින්නේ ආයේ මගේ හීන ඔයා ළඟ නිසා (ආය එන්න පියඹලා ඔයා...//) කඳුළු දුන්න මුත් ඔයාගේ ආලේ කුමරිය ඔයා මගේ කතාවේ ඈත ඈත පාවුණන් ඔයා (ආය එන්න ආදරෙයිනේ මා...//) සිඳී බිඳී ආදරේ එදා.... (කියන්නෙපා මං ඔබේ වෙලා උන්නු කාලෙ එන්නෙ නෑ කියා...//)