මල් මල් මල්
Mal Mal Mal
Music: රධීෂ් වැන්දබෝනා Lyrics: චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි
Font size:
මල් මල් මල් මල් මල් මල් මල් මල් හසරැල් පාලා නිල් නිල් නිල් නිල් නිල් නිල් නීල නෙතු හඬවාලා සිත් සිත් සිත් සිත් සිත් සිත් සිතට දුක් ගිණි දීලා පිටුපාලා යන්නේ නෑ ඔයාව තනිකර දාලා..... සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ මං ඒ තරම් ආදරෙයි...... සෙනෙහස වින්දා හද මල් පුබුදා ඔබ මා තුරුලේ රන්දා කඳුලැල් සුසුමන් ඈතට ඇදුනා ඔබ මට හිමි වූ හින්දා // සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ මං ඒ තරම් ආදරෙයි........ සිත් අහසේ දුටු සිනහා පිරීතිරී යන හින්දා මල් යායයි බිඟු රෑනයි සිනාමනාවන් පෑවා...// සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ මං ඒ තරම් ආදරෙයි මල් මල් මල් මල් මල් මල් මල් මල් හසරැල් පාලා නිල් නිල් නිල් නිල් නිල් නිල් නීල නෙතු හඬවාලා සිත් සිත් සිත් සිත් සිත් සිත් සිතට දුක් ගිණි දීලා පිටුපාලා යන්නේ නෑ ඔයාව තනිකර දාලා සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ මං ඒ තරම් ආදරෙයි........
Singers
Data
Last updated May 2026