Font size:
විලක් නෙලුම් මල් අරගෙන ගෙනත් පලන්දන් යන්නට පියගැට පහන කොහෙන්ද ප්‍රේමයෙ තරම මනින්න ගොඩක් සුසුම් වැල් හෙලුවම මටත් දුකයි පෙම් කෙරුවට ඇස් දෙක දිහා බලන්න (ඇතුගල පාමුල ඉන්න)..// ඉරබටු තරුව දකින්න වෙල් ඉපනැල්ලට එන්න (කවියක එළි වැට වෙන්න මගෙ හිත උඩ ඇලවෙන්න)..// විලක් නෙලුම් මල් අරගෙන.... ගොඩක් සුසුම් වැල් හෙලුවම.... දුකකදි පිහිටට ගන්න කඳුලු පොහොට්ටු සොයන්න (දුක්බර ලොවට එබෙන්න සුන්දර සිදුරු කොයින්ද)..// විලක් නෙලුම් මල් අරගෙන.... ගොඩක් සුසුම් වැල් හෙලුවම.... (ඇතුගල පාමුල ඉන්න)..//
Singers
Data
Last updated May 2026