සීතල වතුර ගලයි
Seethala Wathura Galayi
Lyrics: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
Font size:
සීතල වතුර ගලයි -සිතුවිලි තරඟ නටයි ඈත බලා යන මේ දිය දහරා - ජීවන ගමනේ රහස කියයි බාධක ගල් පර තිබුණත් මතු වී - ජයබිම සොයමින් පෙරට ඇදෙයි ලස්සන දියවැල් කලකදි සිඳිලා - සුදු වැලි ගොඩවී වියළෙනවා මල් පෙති ගිලිහී ගහ කොළ මැළවී - බිම ඉරි තලලා පුපුරනවා
Singers
Data
Last updated May 2026