Home/Songs/ලෝකේ බුදු කෙනෙකුන් විලසේ

ලෝකේ බුදු කෙනෙකුන් විලසේ

Loke Budu Kenekun Wilase (Vidura)

Font size:
ලෝකේ බුදු කෙනෙකුන් විලසේ.....//
හිඳ ධර්මේ දෙසමින් පවර රම්‍ය ඉඳිපන් නුවර....//

පාපය දුරැර සිල් රකිනට කීවා
දෝෂය වේය පව් කළ හොත් බෝමා....//
පෑ සඳ මඬල සේ ගෙන හැර පෑවා....//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.